පීඩනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. බර මගින් තෙරපීම; පෙළීම ; හිරිහැරය.
2. (භෞති.) පෘෂ්ඨයක වර්ග ඒකකයක් මත ක්රියා කරන බලය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. තෙරපීම (සං. පීඩන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Soc. oppression
2. n. pressure
3. n. suffering
1. නා.ප්ර. බර මගින් තෙරපීම; පෙළීම ; හිරිහැරය.
2. (භෞති.) පෘෂ්ඨයක වර්ග ඒකකයක් මත ක්රියා කරන බලය.
නා. තෙරපීම (සං. පීඩන)
1. Soc. oppression
2. n. pressure
3. n. suffering