සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2808

පීඩන සංවේදනය

Psy. pressure sensation

පීඩන ස්ථාන

Med. pressure point

පීඩන සාම්‍යකය

Phy. isobar

පීඩන සූචක ප්‍රස්තාරය

n. barograph

පීඩනතාප ලේඛය

barothermograph

පීඩනතාපකය

Med. autoclave

පීඩනතාපනය

autoclave

පීඩනදර්ශකය

n. barograph

පීඩනමානය

1. Geo. barometer
2. n. manometer

පීඩනය

1. Soc. oppression
2. n. pressure
3. n. suffering

පීඩනය මනින ඒකකයක්

torr

පීඩනයට ලක් කරනවා

vt. pressurize

පීඩනයට ලක්වූ

a. strained

පීඩනරේඛය

Sur. barograph

පීඩනලේඛය

n. barograph

පීඩනසරණය

Che. barophoresis

පීඩනාමානය

Civ. piezometer

පීඩනේක්ෂය

Phy. baroscope

පීඩනෝන්මාදය

Soc. paranoia

පීඩමානය

n. piezometer

පීඩවිද්‍යුත් ආවරණය

Phy. piezoelectric effect

පීඩවිද්‍යුත් ස්එටිකය

Phy. piezoelectric crystal

පීඩ්‍යතාමානය

Che. piezometer

පීඩා

1. a. annoying
2. cut