සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2807
පීඨසප්පියා
n. faculty
පීඨාධිපති
n. dean
පීඨාස්තරණය
පීඨිකාව
Aes. stool
පීඩ ඉලෙක්ට්රෝනය
Che. piezoelectron
පීඩ රසායන විද්යාව
Che. piezochemistry
පීඩ විද්යුතය
Che. piezoelectricity
පීඩ විද්යුත් ස්එටිකය
පීඩ ස්ඵටිකීකරණය
පීඩ-ද්රවාංකමානය
පීඩක
n. oppressor
පීඩක බහුල
a. tubercular
පීඩකය
1. Phy. press
2. pressurizer
පීඩකයා
Soc. oppressor
පීඩතාපකය
n. autoclave
පීඩන
පීඩන අච්චුව
පීඩන ආමානය
Phy. pressure gauge
පීඩන තාපකය
පීඩන දර්ශකය
Che. barograph
පීඩන ප්රමාණය
පීඩන පාතය
පීඩන ලක්ෂ්යය
Psy. pressure point
පීඩන ලේඛය
Phy. barograph