ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1663

opsonin

1. Med. ආද්‍යකය
2. ආද්‍යුකය
3. Med. ඔප්සොනික්

opt

1. vi. තීරණය කරනවා
2. vi. තෝරා ගන්නවා

optative

1. a. කැමැත්ත දක්වන
2. a. ව්‍යාකරණයෙහි ආශ්‍රීර්වාද ක්‍රියාව

opthalmic

1. a. ඇස පිළිබඳ වූ
2. Law. චාක්ෂුෂ

opthalmology

1. අක්ෂි විද්‍යාව
2. n. අක්ෂිවිද්‍යාව

optic

1. a. දෘෂ්ටි පිළිබඳ
2. Med. දෘෂ්ටික
3. Med. නෛත්‍රික

optic axis

Phy. දෘෂ්ටි අක්ෂය

optic chiasma

Psy. නෛත්‍රික කයස්මාව

optic nerve

1. Phy. දෘෂ්ටි ස්නායුව
2. Med. දෘෂ්ටික ස්නායුව
3. Med. නෛත්‍රික ස්නායුව

optical

1. දෘෂ්ටීය
2. Phy. ප්‍රකාශ

optical glass

n. ප්‍රකාශ වීදුරු

optical illusion

n. දෘෂ්ටි මායාව

optical pyrometer

n. ප්‍රකාශ අග්නිමානය

optician

1. Law. කාචවාණියා
2. n. දෘෂ්ටි විශේෂඥයා

optics

1. n. දෘක් ශාස්ත්‍රය
2. n. දෘෂ්ටි විද්‍යාව
3. n. ප්‍රකාශ විද්‍යාව

optimal

1. a. ඉතාම යෝග්‍ය
2. Bot. ප්‍රශස්ත

optimality

Mat. ප්‍රශංසිතාව

optimisation

ප්‍රශස්තකරණය

optimism

1. Psy. ශ්‍රේයෝග්‍රාහය
2. Soc. ශුභ වාදය
3. n. ශුභවාදය
4. ශුභවාදි දෘෂ්ටිය
5. ශූභවාදය
6. n. සර්වශුභවාදය

optimist

1. n. ශුභවාදියා
2. n. සර්වශුභවාදියා
3. n. සර්වශූභවාද මතය දරන්නා

optimistic

a. සර්වශුභවාදී

optimization

Acc. ප්‍රශස්තිකරණය

optimize

1. ප්‍රශස්තරකණවා
2. vt. වඩා යහපත් දේ තෝරාගන්නවා

optimizing

ප්‍රශස්තීකරණය