ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1664
optimum
1. a. ඉතා උසස්
2. a. ඉතා හොඳ දේ
3. Aes. ප්රශප්ත
4. Mat. ප්රශස්ත
5. Psy. ප්රශස්තය
option
optional
1. a. අනවශ්ය
2. a. මනාපයක් කළ හැකි
3. a. විකල්ප
4. a. වෛකල්පික
5. Law. වෛකල්පීය
optocoele
optoelectronics
optometry
Psy. දෘෂ්ටිමිතිය
opulence
n. සමෘද්ධිය
opulent
opus
n. සංගීත රචනාව
opuscular
opuscule
or
1. conj. එක්කෝ
2. prep. ද්යෝහෝ
3. දෝහෝ
4. ධඍ ද්වාරය
5. conj. නොහොත්
6. prep. භෙවත්
7. n. රත්රන්
8. conj. වත්
9. හෙවත්
10. conj. හෝ
or else
int. දොහෝ
or gate
1. Inf. OR ගේට්ටුව
2. Phy. හෝ ද්වාරය
3. Phy. හෝ දොර
oracle
1. Psy. අනාගත වක්තෘ
2. n. අනාගතවක්තෘ
3. n. දිවස් කියන තැන
4. Soc. දිවැස
5. Aes. දිවැස් කීම
6. Soc. දිවැස් දෙවොල
7. n. දූරදර්ශ්රී ඥානවන්තයා
8. දූරදර්ශී ඥානවන්තයා
9. දේව වාණිය
10. n. පේන කියන තැන
11. Soc. පේනය
oracular
1. a. අනාගතය පිළිබඳ වූ
2. a. දෑතකට තේරුම්ගත හැකි
3. a. දිවස් කියන
4. a. දූරදර්ශ්රී
5. දූරදර්ශී
6. a. පේන කීමක් වැනි
oral
1. a. කටවචනයෙන් කරන ලද
2. a. කටින් දෙන බෙභෙත
3. a. නොලියා කටින්ම කියන
4. Soc. මුඛ
5. Soc. මුඛීය
6. මෞඛ
7. a. වාග්මය
8. a. වාචක
9. a. වාචික
10. a. වාවසික
oral cavity
Psy. මුඛ කුහරය
oral contract
Acc. වාචික ගිවිසුම
oral stage
Psy. මුඛ අවස්ථාව
oral-offer
orally
orang-outang
1. ඔරං ඔටං
2. ඔරංඔටං
3. වානර වර්ගයේ සතෙක්