ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1665

orange

1. Phy. තැඹිලි පාට
2. n. දොඩම්
3. n. දොඩම් ගස ගෙඩිය
4. n. පැණි දොඩම්
5. Aes. රඹ
6. රඹ පැහැය

orange pekoe

n. ලංකාවේ හා ඉන්දියාවේ උපදවන කළුපාට තේ වර්ගයක්

orange yellow

Art. මදටිය තද රතය

orangeade

n. දොඩම් යුෂ පානය

orangery

n. දොඩම් අරඹ

orant

1. Aes. යාච්ඤිකාව
2. යාඥිකාව

oration

1. Aes. අභිදේශනය
2. n. දේශනාව
3. සාලංකාර දේශනය

orator

1. Aes. අභිදේශකයා
2. n. කථිකයා
3. st. වක්තෘ
4. n. ව්‍යක්ත දේශකයා
5. වාග්මියා
6. n. වාගීශ්වරයා

oratorical

a. ව්‍යක්තභාවය පිළිබඳ

oratorio

n. සංගීතයට නඟන ලද ආගමික කථා වස්තුව

oratory

1. Aes. අභිදේශකත්වය
2. කථිකත්වය
3. n. කුඩා පල්ලිය
4. n. යාච්ඤා ගෘහය
5. n. ව්‍යක්ත කථිකත්වය
6. n. ව්‍යක්තභාවය
7. වාක් පටුත්වය
8. st. වාක්වාතුර්ය

orb

1. n. ඇස
2. n. ගෝලය
3. n. මණ්ඩලය

orbed

1. a. ගෝලාකාර
2. a. මණ්ඩලාකාර
3. a. වටකුරු

orbicular

1. ගෝල
2. Bot. චක්‍රාකාර
3. විජිනීය
4. a. විනීය

orbiculate

1. ගෝල
2. Bot. චක්‍රාකාර
3. a. මණ්ඩලාකාර
4. විජිනීය
5. Bot. විනීය

orbit

1. n. ඇහේ වළ
2. n. කක්ෂය

orbital

1. අක්ෂිකූප
2. Phy. කක්ෂිය
3. a. කක්ෂීය
4. Mat. කාක්ෂිකය

orbital motion

Sur. කක්ෂීය චලිතය

orchard

1. n. එලාරාමය
2. පලතුරු උයන
3. n. පලතුරු වත්ත
4. ඵලාරාමය
5. ඵලෝද්‍යානය

orchestra

1. Aes. වාදක වෘන්දය
2. n. වාදක සමූහය
3. n. වාද්‍ය මණ්ඩපය

orchestra pit

Aes. වාදක ආවාටය

orchestral

1. a. වාද්‍ය වෘන්දයකට සම්බන්ධ
2. වාද්‍යු වෘන්දයකට සම්බන්ධ

orchid

1. n. උඩවැඩියා
2. Bot. ඕකිඩ්
3. ඕර්කිඩ්
4. n. කෝශමූල පැළෑටි

orchis

Med. මුෂ්කය