ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1666
orchitis
Med. මුෂ්කදාහය
orcin
Bot. ඕසින්
ordain
1. Law. උපසම්පදා කරනවා
2. vt. නියම කරනවා
3. vt. පත් කරනවා
4. Law. පනවනවා
5. vt. පැවිදි කරනවා
6. v. මහණ කරනවා
ordained
a. ප්රව්රජීත
ordeal
1. අග්නි සාක්ෂිය
2. උග්ර දිවුරුම් පරීක්ෂාව
3. Soc. දිව්යය
4. දුර්වේදුනය
5. n. බරපතළ අමාරුව
6. Soc. වදවිභාගය
7. Aes. සණගෑම
order
1. n. අණ
2. v. අණ කරනවා
3. n. අනුක්රමය
4. Psy. අනුපිළිවෙල
5. Aes. අනුපිළිවෙළ
6. n. අස්න
7. n. අසුන
8. n. ආඥාපත්රය
9. n. ආඥාව
10. n. ඇණවුම
11. n. ඔළොංගුව
12. n. ඕඩරය
13. n. ක්රමය
14. n. ගණය
15. Soc. ගෝත්රය
16. n. තීරණ ආඥාව
17. vt. නියම කරනවා
18. n. නියමය
19. n. නියෝගය
20. n. නිසි පාලනය
21. ප
22. n. පටිපාටිය
23. n. ප්රක්රමය
24. n. ප්රකාරය
25. n. පිරිස
26. vt. පිළියෙල කරනවා
27. Log. පිළිවෙල
28. n. පිළිවෙළ
29. පෙළ
30. vt. බඩු ඉල්ලා යවනවා
31. n. භාවය
32. n. මෙභෙවර
33. Log. යුක්තිධර්මතාව නිකාය
34. n. වදන
35. n. වර්ගය
36. n. වැඩ පිළිවෙළ
37. n. වැන්න
38. vt. විධාන කරනවා
39. n. විධානය
40. n. විධිය
41. Psy. විනය
42. n. ශාසනය
43. n. සංඝයා
44. n. සංවිධානය
45. v. සන් කරනවා
46. st. සම්වතා
47. n. සමාජය
48. st. සරණි
49. n. සාමය
50. st. සැටි
51. n. සැලසුම
52. st. සූත්ර
order of magnitude
Mat. විශාලත්ව ගණය
order of payment
Law. ගෙවීම් නියෝගය
order of the day
order paper
order-in-council
order-statistic
ordered series
Sta. පටිපාටිගත ශ්රේණිය
ordering
1. Mat. පටිපාටිගත කිරීම
2. Mat. පටිපාටිය
orderliness
1. n. ක්රමවත් බව
2. n. හොඳ හැසිරීම
orderly
1. a. අනක්රමික
2. n. ආවතේව කාරයා
3. a. ක්රමික
4. a. කුමවත්
5. a. හොඳින් හැසිරෙන
ordinal
1. Mat. ක්රමසූචක
2. n. ක්රමාංකය
3. a. ක්රමාංකිත
4. Che. කාමසූචක
ordinal number
1. Log. ක්රමසූචක සංඛ්යාව
2. n. ක්රමාංකය
ordinance
1. Soc. ආඥා පණත
2. Acc. ආඥා පනත
3. Log. ආඥාපනත
4. n. නියෝගය
5. n. ව්යවස්ථාව
ordinand
ordinary
1. a. අවිශේෂ
2. a. චාන්
3. a. පුහුදුන්
4. a. පෘථජ්ජන
5. a. පොදු
6. a. ව්යවහාර
7. a. සාමාන්ය
8. n. සාමාන්ය ක්රමය
9. n. සාමාන්ය තත්ත්වය
ordinary care
Law. සාමාන්ය පරිස්සම
ordinary shares
1. Eco. සාමාන්ය කොටස්
2. Law. සාමාන්ය ව්යාපාර කොටස්
ordinate
1. Mat. කෝටිකය
2. ශිරස් ඛණ්ඩය
3. ශිරස් ඛණ්ඩාංකය
4. n. සිරස් ඛණ්ඩය
5. Phy. සිරස් ඛණ්ඩාංකය