වදන

vadana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මුහුණ.
2. කට ; මුඛය.
3. වචනය ; කථාව.
4. රෝදයෙහි පූණුවට දමන තෙල ; මජන්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා. වචනය (පා. සං. වචන) 2. මුහුණ; මුඛය (පා. සං. වදන) 3. ‘වදනවා’ යන්නෙහි වර්තමාන කෘදන්තය

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. කීම; මූණ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. advice
2. n. face
3. n. order
4. n. word

Digital Pāḷi Dictionary