ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1667

ordination

1. Law. අදිසීලය
2. Law. උපසම්පදාව
3. n. ප්‍රව්‍රජ්‍යාව
4. n. පැවිදි කිරීම

ordnance

1. Law. ඕඩ්නන්ස්
2. n. යුද්ධෝපකරණ
3. සඩ්නන්ස්

ordnance survey

1. Geo. ඕඩ්නන්ස් මැනීම
2. Sur. ඕඩ්නන්ස් මැනුම
3. Law. ඕඩ්නන්ස් මිනුම

ordo-symbol

ගණ සංකේතය

ordovician

1. ඕඩොවිසීය
2. Geo. ඕඩෝවිසීය
3. a. කේම්බ්‍රීය යුගයට පසු ඇති වූ
4. සඩෝවිසීය

ordure

1. n. අශුචි
2. අශුව
3. n. මල

ore

1. n. අශුද්ධ ලෝහ
2. Art. ලෝ පස්
3. Che. ලෝපස
4. Geo. ලෝපස්
5. n. ලෝහ සහිත පස්

ore dressing

Civ. ලෝපස් සැරසීම

orebody

Civ. ලෝපස් කඳ

orectic

Psy. චේෂ්ටා

orentation

1. අනුස්ථාපනය
2. දිශානතිය
3. හැඩගැස්ම
4. හුරු කිරීම

oreopithecus

1. Soc. ඔරෙයොපිතෙකුස්
2. Soc. වගුරු වානරයා

oreshoot

Civ. සරුලෝපස්

orexis

1. ආකර්ෂණය
2. Psy. චේෂ්ටාව
3. Log. ප්‍රයත්නය
4. Log. වේෂ්ඨාව

organ

1. a. අංග සහිත
2. Soc. අංගය
3. අංශය
4. Soc. අවයවය
5. Soc. ඉන්ද්‍රිය
6. Psy. ඉන්ද්‍රියය
7. a. ඉන්ද්‍රියයන් පිළිබඳ
8. ඉන්ධsයය
9. n. උපක්‍රමය
10. Psy. ඕගනය
11. n. තුර්යභාණ්ඩ විශේෂයක් ඕර්ගලය
12. a. ප්‍රාණේන්ද්‍රිය ඇති
13. n. ශරීරයේ ඉන්ද්‍රිය
14. සගනය

organ of hearing

n. ශ්‍රවණේන්ද්‍රිය

organ pipe

Phy. ඔර්ගල නළය

organdie

1. Art. ඕගන්දි
2. සගන්දි
3. n. සිහින් කපුපිළී වර්ගයක්

organelle

1. ඉන්ද්‍රියිකාව
2. ඉන්ද්‍රීයිකාව

organic

1. a. ඓන්ද්‍රිය
2. Bot. ඓන්ද්‍රීය
3. Psy. කාබනික
4. නිරාපතිත
5. Log. සමවාය

organic chemistry

Che. කාබනික රසායන විද්‍යාව

organicism

Log. ජෛවියවාදය

organisation

1. n. ආයතනය
2. n. සංවිධානය
3. Bot. සමංගීකරණය
4. සමංගීකරණය (Embr)

organising

සංවිධානය කිරීම