ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1668

organism

1. Med. ඓන්ද්‍රිකයා
2. n. කොටස්වලින් සමන්විත වස්තුව
3. ජිවියා
4. Psy. ජීවියා
5. n. ප්‍රාණ සහිත වස්තුව
6. n. ව වස්තුව
7. Soc. වියා

organismal

Psy. ජීවි

organismic

1. Soc. ඓන්ද්‍රියික
2. Psy. ජීවි

organist

1. n. ඕර්ගල වාදකයා
2. සර්ගල වාදකයා

organization

1. n. කාර්ය මණ්ඩලය
2. n. සංවිධානය
3. සමංගීකරණය

organizations

සංවිධාන

organizator

1. සංවිධායකය
2. සමංගීකාරකය (Embr)

organize

1. Psy. සංවිධාන කරනවා
2. vt. සකස් කරනවා

organized

සංවිහිත

organizer

1. සංවිධායකය
2. සමංගීකාරකය
3. සමංගීකාරකය (Embr)

organogenesis

1. අංග ජනනය
2. Bot. අංගජනනය
3. අවයවෝද්භවය

organogenetic

1. අංග ජනක
2. Bot. අංගජනක

organogeny

1. අංග ජනනය
2. Bot. අංගජනනය
3. අවයවෝද්භවය

organography

Bot. අවයව විස්තරය

organoleptic

ඉන්ද්‍රියග්‍රාහ්‍ය

organometallic

ලෝහ-කාබනික

organon

1. n. න්‍යාය ප්‍රබන්ධය
2. Log. පද්ධතිය

organophosphates

ඕගැනෝෆොස්ෆේට්

organophyly

අංග පරිණාමය

organotherapy

1. Psy. ඓන්ද්‍රිය චිකිත්සාව
2. ඓන්ද්‍රීය චිකිත්සාව

organum

n. න්‍යාය ප්‍රබන්ධය

organza

1. ඕගැන්සා
2. n. තුනී පිළී විශේෂයක්

organzine

1. ඕගන්සීන්
2. සගන්සයින්
3. සේද නූල්

orgasm

1. n. උද්වේගය
2. Soc. ඌර්ජය
3. n. මෙවුන්දමෙහි අවසාන අවස්ථාව
4. n. සංක්ෂෝභය
5. n. සුරතාන්තය