ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1669
orgy
1. අශ්ලීලෝත්සවය
2. n. අසංවර උත්සවය
3. Soc. ධූර්තිය
oriel
1. ඔරියලය
2. Aes. ඕරියලය
3. n. ලොකු බොකු කවුළුව
4. විටංකය
5. සරියලය
orient
1. a. ප්රාචීන
2. Soc. ප්රාචීනය
3. පූර්ව දිශාව
4. Soc. පෙරදිග
5. n. පෙරදිග වැසියා
oriental
1. Log. ප්රාච්ය
2. a. ප්රාචීන
3. a. ප්රාචීන දේශයට අයත්
4. a. පෙරදිග
5. Soc. පෙරිග
oriental alabaster
Aes. ප්රාච්ය ඇලබැස්ටර්
oriental sore
Med. ප්රාචීන වණය
orientalism
orientalist
orientate
1. Sur. දිශානති කරනවා
2. vt. දිශානතිය සොයනවා
3. Sur. දිශාභිමුඛ කරනවා
4. දිශානත කරනවා
orientation
1. Psy. අනුස්ථාපනය
2. අනුහුරුව
3. n. අවධාරණය
4. Soc. දිශානතිය
5. Geo. දිශානුයෝජනය
6. Geo. දිශාභිමුඛ කිරීම
7. Soc. පෙළගැස්ම
8. n. සංස්ථානය
9. Soc. හැඩගැස්ම
10. හැඩගැසුම
oriented
Soc. දිශානත
orienteering
orienting
Soc. දිශානති
orietation
1. දිශානතිය
2. හැඩ ගැස්ම
3. හුරු කිරීම
orifice
1. Med. ආස්යයිකය
2. n. මුඛය
3. Mat. රන්ද්රය
4. Civ. රන්ධ්රය
5. n. වාරය
6. n. විවරය
origami
origan
n. ශාකයක්
origin
1. n. ආරම්භය
2. n. උත්පත්තිය
3. n. උද්භවය
4. Log. උපත
5. n. නිදානය
6. n. පටන්ගැන්ම
7. n. ප්රභවය
8. n. මුල
9. මුලය
10. Mat. මූල
11. Mat. මූල ලක්ෂ්යය
12. Soc. මූලය
13. n. මූලාරම්භය
14. Acc. මූලික
15. n. මූලෝත්පත්තිය
16. ව්යත්පත්ති
17. st. ව්යුත්පත්ති
18. n. සම්භවය
19. n. සම්භූතිය
20. n. සමුදය
original
1. Log. අපූර්ව
2. a. අමුතු
3. n. ආදර්ශය
4. Psy. ආදිම
5. Psy. ආදිමය
6. a. උත්පාදක
7. a. කලින් නොතිබුණු
8. a. නිෂ්පන්න
9. Ele. ප්රකෘති
10. a. ප්රකෘතිමත්
11. a. ප්රථම
12. Law. ප්රභාවි
13. stt. ප්රාකෘත
14. Ele. පියවි
15. a. මුල්
16. මුල් කෘතිය
17. n. මුල් පිටපත
18. මුල් ලේඛනය
19. a. මූල
20. n. මූල නිර්මාණය
21. a. මූලක
22. Aes. මූලකෘතිය
23. Soc. මූලකෘතිය අපූර්ව
24. Psy. මූලය
25. Psy. මූල්ය
26. Soc. සම්භවය මුල්පිටපත
27. Log. ස්වීය
original sin
1. Log. ජන්ම පාපය
2. n. නපුරුකම
3. Log. මූල පාපය
4. n. සහජ පාපය
originality
1. Log. අපූර්වත්වය
2. n. උත්පාදක ශක්තිය
3. n. නවතාව
4. නව්යත්වය
5. Psy. නිපැයුම් හැකියාව
6. නිර්මාණ ශක්තිය
7. n. ප්රතිභාව
8. Psy. ප්රතිභාවය
9. Log. මෞලිකතාව
originally
1. adv. පටන්ගැනීමේදී
2. adv. මුලින්
originate
1. Ele. අරඹනවා
2. vti. උපදවනවා
3. vti. උපදිනවා
4. v. පැවතෙනවා
5. vti. හටගන්නවා
originated
a. සම්භූත