ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1670

origination

1. n. උත්පත්තිය
2. st. සමුප්පාද

originator

n. උත්පාදකයා

oriole

1. කහකුරුල්ලා
2. n. සිවුරු හොරා

orion

1. ඔරයන් (තාරකා පද්ධතිය)
2. Phy. ඔරායන්
3. Phy. මුවසිරස
4. Phy. මෘග ශිරස්
5. n. මෘගසිරස

orison

1. n. ඔරසම
2. n. යාච්ඤාව

orlon

ඕලොන්

ormolu

n. රන්පැහැ ගැන්වූ මිශ්‍ර ලෝහ

ornament

1. n. අබරණ
2. vt. අලංකාර කරනවා
3. n. අලංකාරය
4. n. ආබරණ
5. n. ආභරණ
6. n. ආභරණය
7. n. පලඳනාව
8. පළඳනවා
9. v. පළඳුනවා
10. n. ප්‍රසාධනය
11. n. බරණ
12. n. සැරසිල්ල

ornamental

1. a. අරුමෝසම්
2. Aes. අලංකරණ
3. Aes. අලංකරණාත්මක
4. Law. අලංකාර
5. a. අලංකාර වශයෙන් යෙදූ
6. Aes. අලංකාරණාත්මක
7. a. අලංකාරවත්
8. අලංකාරාත්මක
9. සාලංකාර
10. සැරසිලි සහිත

ornamentalist

අලංකාර වාදියා

ornamentation

1. Aes. අලංකරණය
2. n. අලංකාරය
3. n. භූෂණය

ornate

1. a. අලංකෘත
2. a. භූෂිත
3. සාලංකාර

ornithodesmus

ඕනිතොඩෙස්මුස්

ornithologist

n. පක්ෂීන් පිළිබඳ විශේෂඥයා

ornithology

1. n. පක්ෂි විද්‍යාව
2. n. පක්ෂිවිද්‍යාව

ornithophilous

1. Bot. පක්ෂිකාමී
2. පක්ෂිපරාගිත

orogenesis

1. Geo. පර්වතකරණය
2. පර්වතීකරණය

orogenic

Bot. පර්වතකාරක

orogeny

Geo. පර්වතකාරක චලනය

orography

n. රටක පවත්නා කඳු පිළිබඳ විස්තරය

oropharynx

Psy. මුඛ ග්‍රසනිකාව

orotund

a. පම්පෝරිය ඇති

orphan

1. Sta. අනත් දරුවා
2. n. අනාථ දරුවා
3. vt. අනාථභාවයට පත් කරනවා
4. Soc. අනාථයා

orphanage

1. Law. අනත් මඩම
2. Soc. අනත්දරු නිවස
3. n. අනාථ දරු නිවාසය
4. Soc. අනාථ මඩම
5. Law. අනාථාලයය