ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1671
orphanhood
Sta. අනත්දරු බව
orphic
orphism
1. Aes. නිර්මිතිවාදය
2. සපිකවාදය
orpiment
1. n. පීත ද්රව්යයක්
2. Aes. පීතක
3. n. මිශ්රාගන්ධක
4. n. හිරියල්
5. Aes. හිරියල් පැහැය
orrery
orris
n. වදකහ
ortho
ortho-centre
orthoborate
orthoboric acid
Che. ඕතොබෝරික් අම්ලය
orthocaine
orthocenter
1. Mat. ප්රලම්බකේන්ද්රය
2. Mat. ලම්බකේන්ද්රය
orthocentre
1. Phy. ලම්බ කේන්ද්රය
2. n. ලම්බකේන්ද්රය
orthochromatic
Sur. යථාවර්ණ
orthocladous
orthodontics
orthodox
1. Aes. චිරස්ථාපිත
2. Eco. රූධිය
3. a. ලෝකසම්මතයට එකඟ
4. වරස්ථාපිත
5. a. ශාස්ත්රීය
6. a. සත්යලබ්ධික
7. සම්ප්රදායානුකූල
8. Psy. සම්යක් ව්යවහාරික
9. a. සාධර්මික
10. සාධාර්මික
orthodoxy
1. Aes. චිරස්ථාපිතය
2. චිරාගත දෘෂ්ටිය
3. n. ලෝක සම්මතය
4. n. ලෝකයා පිළිගත් මතය
5. වරස්ථාපිතය
6. n. ශාස්ත්රීයත්වය
7. n. සම්යක්දෘෂ්ටිය
8. n. සාධර්මිකතාව
9. සාධාර්මිකතාව
10. n. සාම්ප්රදායික විශ්වාසය
orthogenesis
1. යථෝද්භවය
2. සමසම්භව විද්යාව
orthogenetic
orthogeotropism
orthogonal
orthogonality
Mat. ප්රලම්බතාව
orthogonalization
Mat. ප්රලම්බනය