ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1672

orthographic

1. යථාරූපී
2. Mat. ලම්බරේඛ

orthography

1. අක්ෂර වින්‍යාස රීතිය
2. n. අක්ෂර වින්‍යාසය
3. n. වචන නොවරදවා ලිවීම
4. වර්ණ වින්‍යාස විද්‍යාව
5. n. වර්ණ වින්‍යාසය

orthohydrogen

1. Phy. ඕතොහයිඩ්රජන්
2. සතොහයිඩ්‍රජන්

orthomorphic

Sur. යථාරූප

orthomorphic projection

Mat. යථාරූප ප්‍රක්ෂේපණය

orthomorphism

Sur. යථාරූපතාව

orthonormal

Mat. ප්‍රාභිලම්බ

orthopaedic

a. විකලාංග

orthopaedics

1. n. අස්ථි හා පේශ්‍රීන්හී විෂමතා නිවැරදි කිරීමේ වේදය
2. Med. විකලාංග චිකිත්සාව

orthopedics

1. n. අස්ථි හා පේශ්‍රීන්හී විෂමතා නිවැරදි කිරීමේ වේදය
2. Med. විකලාංග චිකිත්සාව

orthophoria

සෘජු ඵලය

orthophosphate

Che. ඕතොfපොස්fපේට්

orthophosphoric acid

Che. ඕතොfපොස්fපොරික් අම්ලය

orthophototropism

ශිරස් ප්‍රභාවර්තනය

orthoploid

1. සමගුණ(ajd.)
2. n. සමගුණකය

orthopnoea

1. Med. ඔතොප්නියාව
2. සෘජු නෛරාණය

orthoptera

ඕතොප්ටෙරා

orthopterous

සෘජු පියාපත් ඇති

orthoptic

a. ඇසෙහි නිවැරදි භාවිතයට අදාළ

orthorhombic

1. Che. ඕතොරොම්බික
2. Mat. විෂමලම්බාක්ෂ
3. සතොරොම්බික

orthorrhapha

ඕතොරෆා

orthoselection

1. නිශ්චිත වරණය
2. යථාවරණය

orthosilicate

1. Che. ඕතොසිලිකේට්
2. සතොසිලිකේට්

orthostichous

සෘජුපංක්තික