ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1673

orthotaxy

සෘජුවර්තනය

orthotropic

1. Bot. උඩුකුරු
2. Civ. ප්‍රලම්බදිශ

orthotropism

1. ආවර්තනාපවර්තනය
2. Bot. උඩුකුරු බව

orthotropous

Bot. උඩුකුරු

ortolan

n. පක්ෂි විශේෂයක්

orycteropus

ඔරික්ටෙරොපුස්

oryza sativa

n. ඌරුවී

os

1. Med. අස්ථි
2. අස්ථිය

oscar

1. n. වර්ෂයේ හොඳම චිත්‍රපටි සඳහා දෙනු ලබන ඔස්කාර් සම්මා
2. වර්ෂයේ හොඳම චිත්‍රපටි සඳහා දෙනු ලබන ඔස්කාර් සම්මානය

oscillate

1. vi. අවිනිශ්චිතව වැනෙනවා
2. vi. ඔන්චිල්ලාව මෙන් පැද්දෙනවා
3. vi. ද්‍යෝලනය වෙනවා
4. දෝලනය වෙනවා
5. v. පද්දනවා
6. v. පැද්දෙනවා
7. vi. වයර්ලස් යන්ත්‍රය කෑගසනවා

oscillating

1. Phy. ද්‍යෝලන
2. දෝලන
3. a. ප්‍රචල
4. a. ලල

oscillation

1. n. ආන්ද්‍යෝලනය
2. ආන්දෝලනය
3. n. ද්‍යෝලනය
4. දෝලනය

oscillator

1. Phy. ද්‍යෝලක
2. n. ද්‍යෝලකය
3. දෝලක
4. දෝලකය

oscillatory

1. Phy. ද්‍යෝලන
2. දෝලන

oscillogram

1. Ele. ද්‍යෝලන රේඛය
2. දෝලන රේඛය

oscillograph

1. Psy. ද්‍යෝලන ප්‍රස්තාරය
2. Phy. ද්‍යෝලන රේඛකය
3. n. ද්‍යෝලනලේඛය
4. දෝලන ප්‍රස්තාරය
5. දෝලන රේඛකය
6. දෝලනලේඛය

oscillography

1. දෝලන රේඛනය
2. දෝලන ලේඛ විද්‍යාව

oscillometer

දෝලන මානය

oscilloscope

1. n. ද්‍යෝලනේක්ෂය
2. දෝලනේක්ෂය

osculate

1. vi. ගැටෙනවා
2. vi. සිඹිනවා

osculating circle

Mat. අධිස්පර්ශ වෘත්තය

osculation

1. Mat. අධිස්පර්ශය
2. n. සිඹීම

osculum

කුමුව

osier

n. ගංතලා ගස් වර්ගයක්