දෝලනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දෙපසට පැද්දීම; නියම් කාල රිද්මයක් අනුව එක් පසෙක සිට අනෙක් පසට පැද්දීම (= oscillation).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඒ මේ අතට පැද්දීම (පා. සං. දොලන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

oscillation