ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1674

osmiridium

Che. ඔස්මිරිඩියම්

osmium

n. ඔස්මියම්

osmoconformer

ආස්‍රැති අනුසාරකයා

osmolarity

1. ආස්‍රැතික මෞලිකතාව
2. ආස්‍රුතික මෞලිකතාව

osmometer

1. Che. ආස්‍රැතිමානය
2. ආස්‍රුතිමානය

osmometry

ඔස්මෝමිතිය

osmophilic

ලවණකාමී

osmoregulation

1. ආස්‍රැතිවිධානය
2. ආස්‍රුතිවිධානය

osmoregulator

ආස්‍රැති යාමකය

osmoscope

1. Che. ආස්‍රැතීක්ෂය
2. ආස්‍රුතීක්ෂය

osmosis

1. n. ආශ්‍රැතිය
2. ආශ්‍රුතිය
3. ආස්‍රුතිය
4. Psy. ආස්‍රැතිය

osmotaxis

1. Che. ආස්‍රැතිවර්තනය
2. ආස්‍රුතිවර්තනය

osmotic

1. ආස්‍රුති
2. Bot. ආස්‍රැති

osmotic pressure

1. Bot. අස්‍රැති පීඩනය
2. Phy. ආස්‍රැති පීඩනය
3. Che. ආස්‍රැතිපීඩනය

osmoticum

ආස්‍රති කාරකය

osnaburg

වැඩි බර කෙඳි

osphradium

ඔස්ප්‍රේඩියම

osprey

n. මුහුදු රාජාලියා

osseous

1. අස්ථිමය
2. a. අස්ථීමය
3. a. ඇට ආකාර

osseous tissue

Med. අස්ථිමය පටකය

ossicle

1. Med. අස්ථිකාව
2. n. කුඩා ඇටය

ossification

1. Med. අස්ථිභවනය
2. Che. අස්ථීභවනය
3. අස්ථීයනය
4. n. ඇට බවට හැරීම
5. n. ඇට සෑදීම
6. n. සවිවීම

ossify

1. අස්ථිකරණය
2. vi. ඇට බවට හරවනවා
3. vi. ඇට බවට හැරෙනවා
4. vi. සවි වෙනවා

osteichthyes

ඔස්ටෙයික්තියේස්