ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1675
osteitis deformans
Med. විරූපිකර අස්ථිදාහය
ostensible
1. Law. ප්රදර්ශනශ්රීලි
2. ප්රදර්ශනශීලි
3. a. පිටට දක්වන
ostensibly
adv. පෙනෙන හැටියට නම්
ostensive
1. a. ඍජු
2. a. කෙළින්ම ඔප්පු කරන
3. Log. ව්යංජක
4. සෘජු
ostensive definition
Log. ව්යංජක නිර්වචනය
ostentation
1. n. ආඩම්බරයෙන් ගෙනහැරපෑම
2. n. පුරාජේරුව
3. n. පුහු ගෝෂාව
4. n. බාහිර ව්යාජ අලංකාරය
5. n. විජෘම්භනය
ostentatious
1. a. පිටස්තර අලංකාරයට ළැදි
2. සාටෝප
osteo-dentine
osteoarthritis
1. n. අස්ථි සන්ධි ප්රදාහය
2. Med. අස්ථිපර්වදාහය
osteoblast
1. අස්ථිජනක සෛලය
2. අස්ථිජනකය
3. Med. අස්ථිජන්තුව
4. ඔස්ටියොබ්ලාස්ටය
osteoclast
1. අස්ථි ඛාදුක සෛලය
2. අස්ථි ඡේදුක සෛලය
3. Med. අස්ථි ත්රැටිය
4. ඔස්ටියොක්ලාස්ටය
osteocyte
1. අස්ථි සෛලය
2. ඔස්ටියෝසයිටය
osteology
1. අස්ථි විද්යාව
2. අස්ථිවේදය
osteoma
Med. අස්ථිමාව
osteomalacia
osteomyelitis
1. අස්ථි මජ්ජා ප්රදාහය
2. Med. අස්ථිමිංජාදාහය
osteopath
1. n. අස්ථි චිකිත්සක
2. n. අස්ථී ශාස්ත්රඥයා
osteopathy
1. n. අස්ථි චිකිත්සාව
2. අස්ථි වකිත්සාව
3. n. අස්ථී විද්යාව
4. n. ඇට පිළිබඳ ශාස්ත්රය
osteoporosis
1. අස්ථි ක්ෂීණතාව
2. අස්ථි ඡිද්රතාව
3. අස්ථි වෛවර්යය
4. n. අස්ථීන් කීරි ගැසී කැඩී බිඳී යාමේ ප්රවණතාව
osteosarcoma
Med. අස්ථිපිශිතමාව
osteostraci
osteotomy
n. අස්ථීඡේදනය
ostiole
Bot. ද්වාරිකාව