ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1676
ostler
1. n. කුදිරකාරයා
2. n. තානායමේ අශ්වයන් බලන්නා
3. n. තානායමේ අශ්වයන් බලාගන්නා
ostomy
Med. ද්වාරණය
ostracism
1. n. නෙරපීම
2. n. බහිෂ්කාරය
3. n. බ්රහ්මදණ්ඩ
ostracize
1. vt. පිටුවහල් කරනවා
2. vt. සමාජයෙන් නෙරපනවා
ostracod
ostracoda
ostracodermi
ostrea
ostrich
n. පැස්බරා
other
1. pron. අන්
2. a. අන්ය
3. pron. අනික්
4. a. අනෙක
5. pron. අනෙක්
6. a. අමුතු
7. a. තව
8. n. තෙසු
9. pron. දෙකකින් අනික
10. prep. පර
11. prefix. පරා
12. prefix. පරි
13. n. මෙර
14. n. මෙරමා
15. a. වැඩිපුර
16. prefix. වි
17. a. වෙන
18. a. වෙනත්
19. a. වෙනින්
20. a. සෙසු
other than
adv. ඒ හැර
other-worldly
others
n. අන්යයෝ
otherwise
1. adv. නැතහොත්
2. prep. නැත්නම්
3. prep. නොහොත්
4. adv. වෙන හැටියක
5. adv. වෙන හැටියකින්
otic
a. කනට සම්බන්ධ
otiose
1. a. අලස
2. a. වැඩක් නැති
otitis media
Med. මධ්ය ශ්රොත්රදාහය
otocyst
otolith
otter
otto
n. සුවඳ වර්ගයක්
ottocento
Aes. 19 වන ශත වර්ෂය
ottoman
1. a. තුර්කි
2. n. තුර්කියා
3. දුළදාර රෙදි
ouabain
Med. උවාබයින්