ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1677
oubliette
ouch
ought
1. aux. අවශ්යතා
2. aux. යුතුකම
3. Log. විය යුතු
4. aux. සිදුවියහැක්ක
ouija
1. n. භූතාත්මය සමඟ කථාකිරීමට යොදාගන්නා හෝඩිය ලියා අ
2. භූතාත්මය සමඟ කථාකිරීමට යොදාගන්නා හෝඩිය ලියා ඇති පුවරුවක්
ouija board
Psy. ඔවිජා පුවරුව
ounce
1. n. අවුන්සය
2. n. ඉතා කුඩා ප්රමාණය
our
ourselves
pron. අපිම
ousia
Log. ද්රව්යය
oust
1. v. දොට්ට දමනවා
2. vt. නෙරපනවා
3. Law. පහ කරනවා
4. vt. පහකරනවා
5. vt. පිටදමනවා
ouster
Law. පහ කිරීම
out
1. prefix. අව
2. prefix. ඉක්මවා
3. a. එපිට
4. a. එළි වූ
5. a. එළියේ වූ
6. Aes. කැපුම
7. a. කෙළවරට පැමිණි
8. adv. ගෙදර නැති
9. adv. දොට්ට
10. a. නැති
11. a. නැතිවී ගිය
12. prefix. නි
13. prefix. නිහ්
14. prefix. පරදවා
15. a. පරාද වූ
16. a. ප්රකට
17. a. පිට
18. prefix. පිටත වූ
19. a. පිටි
20. prefix. බහි
21. prefix. බහිහ්
22. prep. බැහැර
23. a. බෑර
24. a. බිසි
25. prefix. බිහි
out of doors
adv. එළිමහනෙහි
out of place
a. නුසුදුසු ලෙස
out of print
1. Oth. මුද්රණයේ තැන
2. a. මුද්රණයේ නොමැති
out of service
Ele. සේවය නතර කළ
out of sight
a. නොපෙනෙන
out of the question
out of work
out-breeding
out-dated
out-let
out-line
1. පෑදි රේඛාව
2. පිටවටය