නෙරපනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. පන්නා දමනවා; බැහැර කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. banish
2. vt. eject
3. vt. expel
4. vt. oust
5. v. remove