අපි

api

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

සර්ව. ‘මම’ යන්නෙහි බහු වචනය; උත්තම පුරුෂ ප්‍රථමා විභක්ති බහු වචනය.
1. අව්‍ය. සංවරණාර්ථයෙහි උපසර්ගයක් වශයෙන් යෙදෙන පදයක්. උදා:- අපිධානය.
2. අව්‍ය. අවධානාර්ථ නිපාතයක් වශයෙන් වාක්‍යයක මුල යෙදෙන අව්‍යයක්.
3. අව්‍ය. උඩ, මතූපිට යන අර්ථයෙහි උපසර්ගයක් වශයෙන් යෙදෙන අව්‍යයක්. උදා:- අපිචර්ම.

බුද්ධදත්ත පාලි අකාරාදිය

නි. එසේද වුවත්; තවද; නමුත්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

අ. සම්භාවනා, ගර්‍හා, අපේක්ෂා, සම්පිණ්ඩන, ප්‍රශ්න, සංවරණ, ආසිංසන යන මෙහි. (පි. 83)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. pron. our
2. pron. we

Digital Pāḷi Dictionary