හිරියල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. වර්ණ සෑදීමට ද ගැනෙන රත් පැහැ ගත් ඛනිජයක් ; හිඟල් ; සාදිලිංගම්.

සිරියල් බ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. ocher
2. n. ochre
3. n. orpiment