බරණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ආභරණ ; අබරණ ; පලඳනා.
2. සර්පයා ; අහියා ; සපා.
3. වතුරේ හැසිරෙන විෂ රහිත සර්පයෙක් ; දිය බරණ ; දියබරියා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ආභරණ; පලඳනා/ නාග, පොළොන් ආදී සර්පයන්

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. ornament