මූලෝත්පත්තිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[මූල + උත්පත්තිය]
නා. මුලින් ම ඉපදීම ; මුල් ම හටගැනීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. origin