ප්‍රථම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. පළමුවැනි ; මුල් ; ආරම්භ ; ඉදිරියෙහි වන ; පූර්ව.
2. ප්‍රධාන ; උසස්තම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. පළමු/ ප්‍රධාන (සං. ප්‍රථම)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. first
2. Law. initial
3. a. original
4. a. primus
5. prefix. proto