සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2583
ප්රථම
1. a. first
2. Law. initial
3. a. original
4. a. primus
5. prefix. proto
ප්රථම ආර්තවය
ප්රථම උපාධිය
ප්රථම උපාධිලාභියා
n. bachelor
ප්රථම ගර්භිණිය
Sta. primigravida
ප්රථම ඝූර්ණය
Civ. first moment
ප්රථම දර්ශනය
ප්රථම පංක්තියේ වංශාධිපතියා
n. duke
ප්රථම පුරුෂය
n. first person
ප්රථම පුහුණුව
n. initiation
ප්රථම ලේඛනය
n. protocol
ප්රථම වරට කරළියට බසින තැනැත්තා හෝ තැනැත්තිය
ප්රථම වියෝ
n. protozoa
ප්රථම හේතුව
Log. first cause
ප්රථමක
Mat. prime
ප්රථමක ආධ්රැවකය
Mat. prime meridian
ප්රථමක සංඛ්යාව
n. prime number
ප්රථමකය
ප්රථමකයෝ
ප්රථමජන්මාධිකාරය
Soc. primogeniture
ප්රථමතම
Psy. primitive
ප්රථමතාව
Psy. primacy
ප්රථමය
Psy. prime
ප්රථමයෙන් ලැබ ප්රථමයෙන් නිකුත් කල
Acc. first in first out