නිෂ්පන්න
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. උපන්; හටගත්; පහළ වූ; නිපන්.
2. (ව්යාක.) වි. තම රටෙහි ම පහළ වූ; දේශීය ශබ්ද හා සම්බන්ධ; තත්සම හෝ තද්භව හෝ නොවන.
3. වි. පෙර නොපැවති යමක් අලුතින් උපදවන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. උපන්; හට ගත් නා.ප්ර. නිෂ්පන්න ශබ්ද; භාෂාවක දේශීය ව ඇති වූ වචන (සං. නිෂ්පන්න)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. original