ඇණවුම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. නියෝගය; විධානය; ලිඛිත ව නොහොත් වාචික ව කරන ඉල්ලීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. නියෝගය; විධානය/ කිසියම් ආයතනයකින් භාණ්ඩ ලබා ගැනීම සඳහා කරන ඉල්ලීම