සිරස් ඛණ්ඩය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. සිරස් ඛණ්ඩාංකය ; තිරස් ඛණ්ඩාංකයක් ඡේදනය කරන අක්ෂයකට සමාන්තර සෘජු රේඛාවක්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. ordinate