සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4698

සිරගත

adj. captive

සිරගතවීම

n. captivity

සිරගෙට නියම කිරීම

n. commitment

සිරගෙදර

n. prison

සිරගෙය

1. n. confine
2. Law. gaol
3. n. penitentiary
4. n. prison

සිරගෙය බාරකරු

Law. gaoler

සිරගෙවල් වශයෙන් පාවිච්ව කළ නැව් කඳන්

hulks

සිරගෙවල් වශයෙන් පාවිච්ව කළ නැව්කඳන්

hulks

සිරප්

1. Med. sirup
2. Med. syrup

සිරබාරයට අසුවුණු තැනැත්තා

n. captive

සිරබාරයට ගන්නවා

vti. apprehend

සිරබාරයට පැමිණීම

n. captivity

සිරභාරය

1. n. captivity
2. n. custody

සිරභාරයට නියම කිරීම

commital

සිරස

1. n. head
2. Mat. vertical

සිරස්

1. st. head
2. a. straight
3. a. vertical
4. up-right

සිරස් අක්ෂය

n. y-axis

සිරස් අතට

adv. vertically

සිරස් අනුකලනය

Eco. vertical integration

සිරස් ඉද්ද

verticalspindle

සිරස් කඩ

Bot. vertical section

සිරස් කෝණය

n. vertical angle

සිරස් ඛණ්ඩය

n. ordinate

සිරස් ඛණ්ඩාංකය

Phy. ordinate