සිරස්

siras

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. 1. ක්ෂිතිජ තලයට සෘජුකෝණික.
2. අක්ෂය එල්ලෙහි වූ.
3. ලම්බාකාර.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. head
2. a. straight
3. a. vertical
4. up-right

Digital Pāḷi Dictionary