ව්‍යවහාර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පැවැත්ම ; භාවිතය ; සිරිත්.
2. ගණුදෙනු ; සම්මතයෙහි පවතින.
වි. භාවිතයෙහි තිබෙන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. භාවිතයෙහි තිබෙන (සං. ව්‍යවහාර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. current
2. n. customary
3. Psy. mores
4. a. ordinary
5. practical