තන්වැසි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ස්ථානවාසි; නිත්‍යවාසී වූ; ආගන්තුක නොවූ.
2. වි. පළපුරුදු; හුරුබුහුටි; දක්ෂ.
3. වි. කපටි.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ස්ථානවාසී/ තැනට සුදුසු/ දක්ෂ

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. diplomatic
2. a. opportune
3. a. skilful