සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1160

ක්‍රියාවෙහි පැවැත්ම

n. operation

ක්‍රියාවෙහි පිළිවෙළ

n. operation

ක්‍රියාවෙහි යෙදවිය නොහැකි

a. impracticable

ක්‍රියාවෙහි යෙදිය හැකි

1. a. practicable
2. a. working

ක්‍රියාවෙහි යෙදීම

n. pursuance

ක්‍රියාවෙහි යෙදුණ

a. working

ක්‍රියාවෙහි යෙදුනු

a. active

ක්‍රියාවෙහි යෙදෙනවා

vti. play

ක්‍රියාවෙහි යෙදෙමින් පවත්නා

adv. afoot

ක්‍රියාවෙහි යොදනවා

1. vt. administer
2. vt. execute
3. vti. play
4. vti. practise

ක්‍රියාවෙහි යොදවන

a. motive

ක්‍රියාවෙහි යොදවනවා

1. vt. actuate
2. vt. fulfil

ක්‍රියාවේ යෙදවිය හැකි

a. operable

ක්‍රියාවේ යොදනවා

v. carry out

ක්‍රියාවේගය

n. impulsion

ක්‍රියාශක්තිය නැතිවීම

n. paralysis

ක්‍රියාශ්‍රීලි වෙනවා

v. bestir

ක්‍රියාශ්‍රීලී

1. adj. active
2. a. dynamic
3. a. practical

ක්‍රියාශ්‍රීලී කරනවා

vt. revivify

ක්‍රියාශීලි වෙනවා

bestir

ක්‍රියාශීලී

1. active
2. dynamic
3. practical

ක්‍රියාශීලී කරනවා

revivify

ක්‍රියාශීලී වෙනවා

awaking

ක්‍රියාශූර

a. efficient