සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1161
ක්රියැටින්
Med. creatine
ක්රියැටිනින්
Med. creatinine
ක්රියොටොක්සින්
Che. kreotoxin
ක්රියොසෝට්
Med. creosote
ක්රියෝල්
Geo. creole
ක්රියෝසෝටනය
Civ. creosoting
ක්රියෝසෝට්
Civ. creosote
ක්රිස්ටලයිට්
Che. crystallite
ක්රිස්ටේය
ක්රිස්ටොබලයිට්
Che. cristobalite
ක්රිස්තියානි
ක්රිස්තියානි ආගම
n. christianity
ක්රිස්තියානි කරනවා
1. vt. baptize
2. vt. christianize
ක්රිස්තියානි තාපසයා
n. eremite
ක්රිස්තියානි නාමය
Soc. christian name
ක්රිස්තියානි නිකාය
n. zion
ක්රිස්තියානි ප්රතිපත්තිවලට පටහැනි
a. unchristian
ක්රිස්තියානි ලෝකය
n. christendom
ක්රිස්තියානි ලෝකයට අයත්
a. ecumenical
ක්රිස්තියානි සභාව
n. church
ක්රිස්තියානි සභාවල උපවාස කාලය
n. quadragesima
ක්රිස්තියානි සභාවේ පිරිස
n. flock
ක්රිස්තියානි සමූහයා
n. christendom