සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1162

ක්‍රිස්තියානිකාරයා

n. christian

ක්‍රිස්තියානිය

Soc. christianity

ක්‍රිස්තියානීන්ගේ ධර්ම පුස්තකය

n. bible

ක්‍රිස්තු කුමරු

Aes. bambino

ක්‍රිස්තු තුමා

n. christ

ක්‍රිස්තු ධර්ම පතුරුවන

a. evangelical

ක්‍රිස්තු ධර්ම ප්‍රචාරකයා

n. evangelist

ක්‍රිස්තු ධර්මය පතුරුවන

a. evangelic

ක්‍රිස්තු ධර්මය පතුරුවනවා

vi. evangelize

ක්‍රිස්තු බිළිඳු

bambino

ක්‍රිස්තු භක්තිකයා

n. christian

ක්‍රිස්තු ලබ්ධිකයා

n. christian

ක්‍රිස්තු ලබ්ධිය නොඅදහන්නා

n. heathen

ක්‍රිස්තු වර්ෂය

n. christian era

ක්‍රිස්තු වර්ෂයෙන්

1. a. a.d.
2. a. ad
3. a. anno domini

ක්‍රිස්තු විරෝධියා

n. antichrist

ක්‍රිස්තුස් වහන්සේ

n. messiah

ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ

a. messianic

ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසය

n. tree

ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මය

n. gospel

ක්‍රිස්තුස් වහන්සේගේ සතුරා

n. antichrist

ක්‍රිස්තුස් වහන්සේගේ ස්වර්ගාරෝහණය

n. ascension

ක්‍රිස්තුස්වන්සේගේ පහළවීමට පළමු

pre-christian

ක්‍රිස්තුස්වහන්සේ

n. redeemer