සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1163

ක්‍රිස්තුස්වහන්සේගේ සහසු වර්ෂය අත ළඟ යැයි දෙසන

adventism

ක්‍රිස්තුස්වහන්සේගේ සොහොන

n. holy sepulchre

ක්‍රිසොටයිල්

chrysotile

ක්‍රිසොප්‍රේස්

Che. chrysoprase

ක්‍රිසොපිල්

Bot. chrysophyll

ක්‍රිසොබෙරිල්

Che. chrysoberyl

ක්‍රිසොමෙලිඩ

chrysomelid

ක්‍රිසොසැන්තොෆිල්

chrysoxanthophyll

ක්‍රිසොෆිල්

chrysophyll

ක්‍රිසොෆිලීය

chrysophyllous

ක්‍රිසෝල්

Med. cresol

ක්‍රීටා

Med. creta

ක්‍රීටෝන්

cretonne

ක්‍රීටෝන් මැස්ම

cretonnestitch

ක්‍රීඩක සදාචාර ගති නැති

a. unsportsmanlike

ක්‍රීඩක සදාචාරයෙන් තොර

a. unsporting

ක්‍රීඩකයන් ගේ කබායක්

n. blazer

ක්‍රීඩකයා

1. n. athlete
2. n. player
3. n. sportsman

ක්‍රීඩනය

Soc. play

ක්‍රීඩා

Aes. games

ක්‍රීඩා ඇඳුම

romper

ක්‍රීඩා කණ්ඩායම

n. team

ක්‍රීඩා කිරීමට දුෂ්කර

a. unplayable

ක්‍රීඩා තරඟ විනිශ්චයකරු

n. ref