සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1164

ක්‍රීඩා න්‍යාය

Soc. game theory

ක්‍රීඩා පත්‍රය

n. card

ක්‍රීඩා පිට්ටනිය

n. playing field

ක්‍රීඩා භූමිය

Law. playground

ක්‍රීඩා භූමිවල පිහිටි කුඩා දුම්රිය

n. scenic railway

ක්‍රීඩා මණ්ඩපය

n. pavilion

ක්‍රීඩා මණ්ඩලය

1. n. gym
2. n. gymnasium

ක්‍රීඩා වාදය

Sta. theory of games

ක්‍රීඩා විශේෂයක්

n. squash racket

ක්‍රීඩා සඳහා ගන්නා ගසක කඳ

n. caber

ක්‍රීඩා සහයකයා

play-mate

ක්‍රීඩාංගණය

Soc. stadium

ක්‍රීඩාංගනය

1. n. circus
2. n. court
3. n. stadium

ක්‍රීඩාපරවස බව

n. gaiety

ක්‍රීඩාප්‍රිය

a. sportive

ක්‍රීඩාභූමිය

1. n. grounds
2. n. playground

ක්‍රීඩාලෝලයා

n. spark

ක්‍රීඩාව

1. amusement
2. n. bingo
3. n. diversion
4. n. game
5. n. play
6. n. recreation
7. n. sport

ක්‍රීඩාව සඳහා සෑදු හිමබිම

n. piste

ක්‍රීඩාවක විශේෂයෙන් උරදී ක්‍රියාකරන්නා

n. anchorman

ක්‍රීඩාවක සියලුම තරග දිනීම

n. grand slam

ක්‍රීඩාවක්

1. n. darts
2. n. rackets
3. n. skittles

ක්‍රීඩාවල පන්දුව පිටියෙන් ඉවතට යන්නේදැයි බලන්නා

n. linesman

ක්‍රීඩාවලදී ලැබෙන අතිරේක ලකුණ

n. bisque