සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1165
ක්රීඩාවලිය
n. tourney
ක්රීඩාවාදය
1. Log. game theory
2. Acc. theory of games
ක්රීඩාවාරය
n. round
ක්රීඩාවෙහි ඇලුණු
n. gamesome
ක්රීඩාවෙහි ජයග්රාහකයා
n. champion
ක්රීඩාවෙහි යෙදුණු
a. rollicking
ක්රීඩාවෙහි යෙදෙනවා
vi. disport
ක්රීඩාවෙහි ලකුණු තබන්නා
n. marker
ක්රීඩාශ්රීලිත්වය
ක්රීඩාශීලිත්වය
ක්රීඩෝත්සව පවත්වනවා
vt. make merry
ක්රීඩෝත්සවය
1. n. carnival
2. n. jollification
3. n. meet
ක්රීඩෝද්යානය
1. n. pleasance
2. pleasure-garden
ක්රීම් පස්තෑලය
ක්රීමොමීටරය
Che. creammometer
ක්රුශය
ක්රූන්කය
ක්රූර
1. atrocious
2. bloodthirsty
3. bloody
4. brutal
5. merciless