සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1166

ක්‍රෙටිනතාව

cretinism

ක්‍රෙටිනයා

cretin

ක්‍රෙමෝකාපය

cremocarp

ක්‍රෙයොන්

crayon

ක්‍රෙයෝන් මිට

portcrayon(porte-crayon)

ක්‍රෙයෝන්මිට

portcrayon

ක්‍රෙසොල්

cresol

ක්‍රේප් රෙදි

1. n. crap
2. n. crape

ක්‍රොකේ ක්‍රීඩාව

n. croquet

ක්‍රොකොයිසයිට්

Che. crocoisite

ක්‍රොනෙකර් ඩෙල්ටා

Mat. kronecker delta

ක්‍රොප්ට් කඩදාසි

Che. kraft paper

ක්‍රොමටින්

Bot. chromatin

ක්‍රොමටින් වැඩිවීම

chromasie

ක්‍රොමටිනීය

Bot. chromatinic

ක්‍රොමසෝම එකතුවක්

dispireme

ක්‍රොමැටින්

1. n. chromatin
2. karyotin(chromatin)

ක්‍රොමැටින් ජාරණය

chromatolysis

ක්‍රොමොනීමාව

chromonema

ක්‍රොමොප්‍රෝටීන්

Che. chromoprotein

ක්‍රොමොමියරය

chromomere

ක්‍රෝටන් තෙල්

Med. croton oil

ක්‍රෝඩ පත්‍රය

Soc. codicil

ක්‍රෝඩක

Med. sternal