සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1167

ක්‍රෝඩකය

Med. sternum

ක්‍රෝධ ඉපදීමට හේතුව

n. gall

ක්‍රෝධ සහගත

a. malevolent

ක්‍රෝධය

1. n. anger
2. n. dudgeon
3. n. fury
4. n. hate
5. n. wrath
6. n. ill will

ක්‍රෝධය අඩු කරනවා

vi. relent

ක්‍රෝධයෙන් උමතු වූ

adj. berserk

ක්‍රෝධයෙන් දැවෙනවා

vti. burn

ක්‍රෝධයෙන් දිලිභෙන

a. enraged

ක්‍රෝධයෙන් දිලිහෙන

enraged

ක්‍රෝධයෙන් මත් වූ

a. transported

ක්‍රෝධාවේශය

n. tantrum

ක්‍රෝධෝන්වාදිත

Soc. berserk

ක්‍රෝනා

n. krona

ක්‍රෝමටින්

Che. chromatin

ක්‍රෝමයිට්

Che. chromite

ක්‍රෝම්

n. chrome

ක්‍රෝම් ඇලම්

Che. chrome alum

ක්‍රෝම් කහ

Aes. chrome yellow

ක්‍රෝම් කොළ

Aes. chrome green

ක්‍රෝම් නිකල් වානේ

Civ. chrome-nickel steel

ක්‍රෝම් රතු

Aes. chrome red

ක්‍රෝම් හරිතය

Che. chrome green

ක්‍රෝමික් අම්ලය

Che. chromic acid

ක්‍රෝමිඩිය

Bot. chromidium