ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1881
proangiosperm
1. ප්රාග්-ආවෘතබිජකය
2. Bot. ප්රාගාවෘතබීජකය
proangiospermy
Bot. ප්රාගාවෘතබීජකතාව
proanthesis
1. Bot. අකාලපුෂ්පනය
2. අකල් පුෂ්පණය
probability
1. Law. සම්භව්යතාව
2. Eco. සම්භාව්යතාව
3. Acc. සම්භාව්යතාවය
4. n. සම්භාවිතාව
probability-integral
probable
1. a. ඇත්ත මෙන් පෙනෙන
2. a. වියහැකි
3. Law. සම්භව්ය
4. Mat. සම්භාවී
5. a. සසම්භාවී
probable cause
Law. සම්භව්ය හේතුව
probably
1. adv. පෙනෙන හැටියට
2. adv. සිතෙන හැටියට
probasipodite
probate
1. n. කෙනෙකුගේ ගතිගුණ
2. n. පරිවාසය
3. Acc. ප්රොබේට්
4. Acc. ප්රොබේට් බලපත්රය
5. Eco. ප්රොබේත්තුව
probation
1. Law. ආධුනිකත්වය
2. Law. ඒෂණය
3. n. කෙනෙකුගේ ගතිගුණ
4. n. පරිවාසය
probation officer
1. Law. පරිවාස නිලධරයා
2. Soc. පරිවාස නිලධාරියා
probationary
1. Law. ඒෂණ අන්වේෂණ
2. Law. ඒෂණශ්රීලී
3. ඒෂණශීලී
4. a. පරිවාස
5. a. පරීක්ෂණාත්මක
probationer
1. n. ආධුනිකයා
2. n. පරිවාසිකයා
3. n. පරීක්ෂණ පිට සිටින්නා
probative
1. Law. ඒෂණීය
2. a. ඔප්පු කළ හැකි
probator
Law. ඔප්පුකරන්නා
probe
1. ඒෂකය
2. ඒෂණය
3. Soc. ඒෂණය කරනවා
4. Phy. ඒෂණය කිරීම
5. Phy. ඒෂණිය
6. n. වග විභාගය
7. v. විමසනවා
8. Soc. සොයා විමසනවා
probing
Civ. ඒෂණය
probit
Sta. සම්භාවිකය
probity
1. n. අවංකකම
2. Law. ඒෂණීයත්වය
3. n. විශ්වාස කටහැකි බව
4. n. විශ්වාසනීත්වය
5. Law. ස්ථීරසාරභාවය
problem
1. n. කෘත්යය
2. n. ගණිතයෙහි සාධ්යය
3. Mng. ගැටඑව
4. ගැටඵව
5. Soc. ගැටලුව
6. n. දුෂ්කර කාරණය
7. n. පටලැවිල්ල
8. n. ප්රශ්නය
9. n. විසඳීමට ඇති ප්රශ්නය
problem solving
Mng. ගැටලු විසඳීම
problematic
1. Soc. ගැටලු සහගත
2. Soc. ගැටලු සහිත
3. a. විසඳිය යුතු
4. a. සැක සහිත
problematical
1. a. විසඳිය යුතු
2. a. සැක සහිත