පරිවාසය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බාලාපරාධකරුවකු පරිවාස නිලධාරියකුගේ පරීක්ෂාව යටතේ යහපත් හැසිරීමෙන් යුතු ව කල්ගත කිරීමෙන් පසු මුදා හැරීමේ පිළිවෙත.
2. යම් නිලධාරියකුගේ සේවය ස්ථිර කිරීමට ප්‍රථම, ඔහුගේ හැසිරීම සහ කාර්යක්ෂමතාව පරීක්ෂා කිරීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. probate
2. n. probation