සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2448

පරිවාර ග්‍රහයා

Mat. satellite

පරිවාර ජනයා

1. n. escort
2. n. following

පරිවාරක

1. attendant
2. insulators
3. investing

පරිවාරක සඳහා සුදුසු

a. dielectric

පරිවාරක ස්ත්‍රි

n. ayah

පරිවාරක ස්ත්‍රිය

n. abigail

පරිවාරකය

n. insulator

පරිවාරකයා

1. n. attache
2. n. attendant

පරිවාරය

Mat. satellite

පරිවාරිකාව

n. abigail

පරිවාස

a. probationary

පරිවාස නිලධරයා

Law. probation officer

පරිවාස නිලධාරියා

Soc. probation officer

පරිවාසය

1. n. probate
2. n. probation

පරිවාසි ජනයා

Geo. perioeci

පරිවාසිකයා

n. probationer

පරිවාහක නැව

Law. freighter

පරිවාහකය

Civ. transporter

පරිවාහකාභ

Bot. paratracheal

පරිවාහය

1. n. drain
2. Law. freight

පරිවාහිනී

Bot. apotracheal

පරිවිතර්කය

n. thought

පරිවින්‍යාසය

1. Bot. aestivation
2. Bot. estivation
3. Bot. prefloration

පරිවිලයනය

Che. circumfusion