පරිවාරකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. විදුලිය හෝ තාපය හෝ ශබ්දය හෝ සන්නායනය නොකරන ද්‍රව්‍යයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. insulator