සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2449

පරිවෘත

1. encrusted
2. Phy. insulated

පරිවෘත කරනවා

Art. insulate

පරිවෘත කිරීම

Art. insulating

පරිවෘතය

n. enclave

පරිවෘත්ත

1. a. encircled
2. a. insulated

පරිවෘත්තජය

Che. metabolite

පරිවෘත්තය

Mat. circumcircle

පරිවෘත්තය ඇඳීම

Art. circumscribe

පරිවෘත්තයක් අඳිනවා

Art. circumscribe

පරිවෘත්ති අලංකාරය

exchange

පරිවෘත්තික

metabolizing

පරිවෘත්තිජය

Bot. metabolite

පරිවෘත්තිය

1. Eco. barter
2. n. encircling
3. Soc. enclave
4. n. leaving
5. n. metabolism

පරිවෘත්තීය

Bot. metabolic

පරිවෘත්තීය ක්‍රියාවලියකට භාජන වෙනවා

vt. metabolize

පරිවෘතිය

1. Geo. enclave
2. Ele. insulance

පරිවේශය

1. n. halo
2. n. nimbus

පරිවේෂණ

Soc. circumstantial

පරිවේෂණ යටතේ

Law. under the circumstances

පරිවේෂණ සාක්කිය

n. circumstantial evidence

පරිවේෂණ සාක්ෂිය

1. a. circumstantial
2. n. circumstantial evidence

පරිවේෂණය

Law. circumstance

පරිවේෂණීය

Law. circumstantial

පරිවේෂණීය සාක්ෂ්‍යය

Law. circumstantial evidence