ඒෂණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සෙවීම; ගවේෂණය.
2. නා. ඔඩු වණවල මඟ සෙවීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සෙවීම; ගවේෂණය (සං. එෂණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Law. probation
2. probe
3. Civ. probing