ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1880

privity

1. Law. පෙරෙවිතාව
2. Law. පෙරෙවියාව
3. n. රහස් දැන සිටීම

privy

1. n. අතුගේ
2. a. ගුප්ත
3. a. පුද්ගලික
4. Soc. පෙරෙවි
5. Soc. පෙරෙවියා
6. a. රහස්
7. n. වැසිකිළිය

privy council

1. Law. පෙරෙවි මඬුල්ල
2. n. රාජාධිකරණය
3. n. විනිශ්චය මණ්ඩලය

privy purse

1. Law. පෙරෙවි වැය
2. n. රජුගේ පෞද්ගලික වියදම් සඳහා භාණ්ඩාගාරයෙන් වෙන
3. Law. රාජකීය වැය

prize

1. a. අගනා
2. vt. අමාරුවෙන් අරිනවා
3. a. ඉස්තරම්
4. n. උත්තම වස්තුව
5. n. උත්සාහයෙන් දිනාගත් තෑග්ග
6. a. උසස්
7. n. කොල්ලය
8. Aes. ත්‍යාගය
9. a. ත්‍යාගශ්‍රීලි
10. ත්‍යාගශීලි
11. a. තෑගි ලැබූ
12. n. දිනුම
13. a. නොම්මර එකේ
14. vt. බලෙන් අරිනවා
15. a. මෝඩ
16. n. යුද්ධයේදී අල්ලාගත් කොල්ලය
17. vt. විවෘත කරනවා

prize money

1. Law. ත්‍යාග මුදල්
2. Law. නෞග්‍රහණ මුදල්

pro

prefix. ප්‍ර

pro forma

1. Law. උපචාර වශයෙන්
2. Acc. නාම මාත්‍ර
3. v. රාජකාරි කටයුතු පිණිස ගැණුම්කරු වෙත යවන ඉන්වොයිසය

pro rata

1. Law. අනුපාතික අනුව
2. Mng. ආනුපාතව
3. Mng. ආනුපාතික
4. Law. ප්‍රමාණානුකූල
5. a. ප්‍රමාණුකූලව

pro tem

1. adv. තාවකාලිකව
2. Acc. මෙම කාලයට පමණක්

pro tempore

Acc. මෙම කාලයට පමණක්

pro-amnion

පූර්ව කලලාවාරය

pro-atlas

පූර්ව ඇට්ලසය

pro-chancellor

නියෝජ්‍ය කුලපති

pro-consul

පූර්ව කොන්සලය

pro-forma

නාම මාත්‍ර

pro-note

පොරොන්දු නෝට්ටුව

pro-nucleus

ප්‍රාග්න්‍යෂ්ටිය

pro-oestrum

මද පූර්ව කාලය

pro-oestrus

පූර්ව-මදය

pro-otic

1. පුර:කර්ණික
2. පුරශ්ශ්‍රෝත්‍රීය

pro-phage

ප්‍රාක්-භක්ෂකය

pro-rata

1. අනුපාතික අනුව
2. අනුපාතික වශයෙන්
3. ආනුපාතව
4. ආනුපාතික
5. ප්‍රමාණානුකූල

pro-tempore

තත් කාලයට