ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1879
prison
1. n. කරගෙය
2. n. දඟ
3. Soc. දඟ ගේ
4. n. දඟගෙය
5. n. බන්ධනාගාරය
6. n. සිපිරිගෙය
7. n. සිර
8. n. සිරගෙදර
9. n. සිරගෙය
10. n. හිර
11. n. හිරගෙදර
12. n. හිරගෙය
13. n. හිරගේ
prison camp
1. Soc. බන්ධනාගාර කඳවුර
2. Soc. බන්ධනාගාර සරක්කුව
prisoner
1. Law. සිරකරු
2. n. සිරකරුවා
3. n. සිරකාරයා
4. Soc. හිරකරු
5. n. හිරකාරයා
6. Soc. හිරකාරිය
prisoner of war
Law. යුද සිරකරු
prissy
a. සබකෝලය ඇති
pristine
1. a. ආදි
2. a. නොකිලිටි
3. a. පුරාතන
4. a. වෙනස් නොවූ
prithee
int. පින් සිද්ද වෙයි
privacy
1. n. අප්රසිද්ධිය
2. n. පුද්ගලික නිදහස
3. Soc. පෞද්ගලිකත්වය
4. n. රහසිගත වූ විවේකස්ථානය
5. n. විවේකය
private
1. a. අප්රසිද්ධ
2. a. පුද්ගලික
3. a. පොදු නොවූ
4. a. පෞද්ගලික
5. n. භටයා
6. a. රහස්
7. a. රහසිගත
private nuisance
Law. පෞද්ගලික කරදර
private parts
n. රහස් අංග
private property
Acc. පෞද්ගලික දේපල
private road
Law. පෞද්ගලික පාර
privateer
1. Law. පෞද්ගලික සටන් නැව
2. n. මුහුදුකොල්ල නැවේ කපිතාන්
privately
adv. රහසින්
privates
n. රහස් අංග
privation
1. n. අගහිඟකම
2. n. ආපදාව
3. Psy. ඌනතාව
4. n. නැතිකම
5. Psy. හානිය
6. n. හිඟය
privative
1. a. අභාවය දැක්වෙන
2. a. නිෂේධාත්මක
3. Law. වියෝගය
privatization
privatize
privet
privies
Law. පෙරෙවීහු
privilege
1. n. ගෞරවය
2. n. නිදහස
3. n. බලපුළුවන්කම
4. n. වරපසාදය
5. n. වරප්රසාදය
6. n. විශේෂ අයිතිවාසිකම
7. vt. විශේෂ අයිතිවාසිකම් තාන්න මාන්න ආදිය පවරා දෙනව